Sunday, September 6, 2009

PRESS RELEASE
/ 31 August 2009
Tissainayagam sentenced to 20 years:
Democracy in chains in Sri Lanka
Journalists for Democracy in Sri Lanka condemns the sentencing of journalist J.S. Tissainayagam to twenty years rigorous imprisonment under the Prevention of Terrorism Act (PTA) on August 31, 2009.
Tissainayagam’s sentence is based on a ‘confession’ that he has refuted and two articles written and published by him in 2006. The judgment also states that the two articles written by Tissainayagam that are the subject of this investigation contain material that causes ‘communal disharmony’, and this too is considered a basis for his sentence. Tissainayagam has never engaged in, or promoted, violence of any kind, and we have always known him to be committed to co-existence and inter-ethnic justice.
Since Tissainayagam was first taken into custody in March 2008, we have continuously appealed for his release on the basis that the allegations against him were unfounded. In addition, we protested against his conditions of detention and the failure to comply with minimum humanitarian standards including providing Tissainayagam with the medical treatment that he needs.
As a community of Sri Lankan journalists and media persons in exile, we express our solidarity with our
colleague Tissa on this occasion and commit ourselves to appeal against this sentence and draw the attention of the world to this flagrant violation of the freedom of thought, opinion and expression in Sri Lanka.
In addition, having followed the developments in this case with grave concern, we wish to highlight the following issues with regard to the Prevention of Terrorism Act which defies principles of natural justice and is in violation of established human rights norms.
According to the judgment, writing or publishing any article that can be defined as being against the Prevention of Terrorism Act can merit a sentence of twenty years rigorous imprisonment under the terms of this Act. No journalist in Sri Lanka has ever received this type of sentence, which is a flagrant violation of media freedom. Thus, this judgment once again highlights the need to repeal the Prevention of Terrorism Act which violates human rights including the rights of the freedom of expression and opinion. Journalists for Democracy in Sri Lanka consider this judgment to represent a critical turning point in terms of restriction of media freedom through the law in Sri Lanka. We call on all democratic forces in Sri Lanka and outside to take all possible steps to ensure a reversal of this decision.
We feel that initiating a campaign for the repeal of the PTA in Sri Lanka must be a first step in this direction.
We call on all democratic nations that enter into bilateral agreements with the government of Sri Lanka and on all donors to ensure that the repeal of the PTA is placed high on their list of critical concerns in negotiations with the government.
We wish to point out that every political party that has been involved in the creation and perpetuation of the PTA is complicit in the judgment against Tissainayagam. We appeal to all political parties and organizations committed to democratic principles to come forward to build the broadest possible platform to challenge the PTA. The repeal of the PTA is essential if we are to move towards disarmament in Sri Lanka.
We commit ourselves to work for the release of Tissainayagam and his colleagues V.Jesiharan and Valarmathy in the interests of justice and peace in Sri Lanka.

Executive Committee
Journalists for Democracy in Sri Lanka


----------------------------
JDS -
005/AUG/09
මාධ්‍ය නිවේදනය
31 අගෝස්තු 2009

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විලංගු ලයි:

තිස්සනායගම්ට විසි වසරක සිර ද~ුවමක්ජනමාධ්‍යවේදී ෙජ්.එස්. තිසෙයිනායගම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 අගොස්තු 31 දින විසි වසරකබරපතල වැඩ සහිත සිර දඩුවමකට ලක් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය හෙළාදකී.තිසෙයිනායගම්ට දෙන ලද ද~ුවම පදනම් වී ඇත්තේ ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද zපාපෝච්චාරණයZ සහ 2006 දීඔහු විසින් ලියා පළ කරන ලද ලිපි දෙකක් මත ය. තිසෙයිනායගම් විසින් ලියන ලද මෙම නඩුවට අදාළ ලිපි දෙකමගින් —වාර්ගික නොසන්සුන්තාවයන්˜ ට තුඩුදෙන කරුණූ අඩංගු වන්නේ යැයි නඩු තීන්දුවෙහි දැක්වෙන අතර එමකරුණ ද මෙම ද~ුවමට හේතුවක් වශයෙන් දක්වා තිබේ.තිසෙයිනායගම් කිසිම ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් ප්‍රවර්ධනය කර හෝ සම්බන්ධ වී නැත. සහජීවනය සහ අන්තර්වාර්ගික යුක්තිය උදෙසා ඔහුගේ කැපවීම අපි සැම විටම දැක ඇත්තෙමු.2008 මාර්තු මසයේ දී තිසෙය්නායගම් අත් අඩංගුවට ගත් දා සිටම ඔහුට එරෙහිව එල්ල කරන ලද චෝදනා පදනමක්නැතැයි යන මතයේ පිහිටා ඔහු නිදහස් කරන ලෙස අපි දිගින් දිගටම ඉල්ලා සිට ඇත්තෙමු. එපමණක් නොව ඔහුටඅවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුළු අවම මානුෂීය ප්‍රමිතීන් නොමැතිව ඔහු රඳවා තබා සිටි තත්ත්වයන්ට ද අපිවිරුද්ධත්වය දැක්වූයෙමු.ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයින් වන අප මෙම අවස්ථාවේ දී අපේ සගයා වනතිස්ස සමඟ සහයෝගිතාවය ප්‍රකාශ කරන්නේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට සහ මෙම තීන්දුව මගින්ඇඟවෙන ශ්‍රී ලංකාවේ සිතීමේ, අදහස් දැරීමේ, ප්‍රකාශනයේ නිදහස අමුඅමුවේ කෙළෙසීම සම්බන්ධයෙන් ලොAකඅවධානය ඇති කිරීමට ඇති අපේ කැපවීම ප්‍රකාශ කිරීම මගිනි.තවද මෙම නඩු විභාගය කෙරෙහි මහත් සැළකිල්ල යොමු කර සිටි අප ස්වභාවික යුක්ති ධර්මය ප්‍රතික්ෂේපකරන්නාවූත් පිළිගත් මානව හිමිකම් උල්ළංඝනය කරන්නාවූත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අරභයා පහතදැක්වෙන කරුණූ අවධාරණය කිරීමට කැමැත්තෙමු.මෙම තීන්දුවට අනුව ත්‍රස්තවාදය වැළැක්විමේ පනතට එරෙහිව යන ඹ්නෑම ලිපියක් ලිවීම හෝ පළ කිරීම පනතේවගන්ති යටතේ විසි අවුරුදු සිර දඩුවමක් දිය හැකි වරදකි.ජනමාධ්‍ය නිදහස ඍජුවම කෙළාසාලන මෙවැනි තීන්දුවකට ශ්‍රී ලංකාවේ කිසිදු ජනමාධ්‍යවේදියකු මේතාක් යටත් කරනැත. එනයින් මෙම තීන්දුව මගින් යළි පෙන්නුම් කරන්නේ මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස උල්ළංඝනයකරන තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරිමේ අවශ්‍යතාවය යි.මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස නීතිය මගින් මැඩලීමේ තීරණාත්මක සංන්ධිස්ථානයක් ලෙස සළකනශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ සංවිධානය එකී තීන්දුව ආපසු හැරවීම පිණිස ගත හැකි සෑමපියවරක් ම ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර සියළු ප්‍රජාතන්ත්‍රවාදි බලවේගයන්ගෙන් ඉල්ලා සිටී.මේ අරභයා ගත යුතු ප්‍රථම පියවර වන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ව්‍යාපාරයක්ඇති කිරීම යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ ද්වි පාර්ශවිය සබඳතාවයන්ට එළඹෙන සියළු ප්‍රජාතන්ත්‍රවාදී ජාතීන්ගෙන්සහ ආධාර දෙන සංවිධානයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ආණ්ඩුව සමඟ පවත්වන එවැනි සාක්ච්ජාවන්හි දීත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ආණ්ඩුවට කැරෙන සිය විවේචනයන් අතර ඉහළින්ම තබන ලෙස ය.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇති කිරීමටත් එය සදාකාලික කිරීමටත් දායක වු සියළු දේශපාලන පක්ෂතිසෙයිනායගම්ට එරෙහි මෙම තීන්දුවට වගකිව යුතු බව ද අපි පෙන්වා දිය යුතුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ටකැපවීමක් ඇති සියළු දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටඅභියෝග කළ හැකි පුළුල්තම පෙරමුණක් පිහිටුවීම පිණිස පෙරමුණ ගන්නා ලෙස ය.ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සාමයේ නාමයෙන් තිස්සෙයිනායගම් සහ ඔහුගේ සගයින් වන ජසිහරන් සහ වලර්මතීනිදහස් කර ගැනීම පිණිස අපේ කැපවීම අපි යළිත් ප්‍රකාශ කරමු.

විධායක කමිටුව
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

No comments: